Whitening Injection

සුබ දවසක් සියලුම Era Skin Lab පාරිභෝගිකයින්ට.
ශ්රී ලංකාවේ සහ විදේශයන්හී පාරිබෝගිකයින් රැසකට හොඳම ප්රතිඵල දුන්න අපි අද ඉතාම වැදගත් දෙයක් ගැන දැනුවත් වෙමු.
❤️ අපි නිවැරදි ඩෝස් එකක් තෝරාගන්නේ කෙසේද? ❤️
අපි දන්නවා Era Skin Lab එකේ අපි දැනට වසර 3ක පමණ සිට නිශ්චිත ඩෝස් එක සාදවා එක් එක්පාරිබෝගිකයා වෙනුවෙන් ඔවුනොවුන්ගේ දැනට පවතින වර්ණය , ශරීර බර අනුව ගෙන්වීම කරනු ලබනවා. එය ඉතාම සාර්ථක ක්රමය බව කිව යුතුයි.
ඔබගේ බර සාමාන්යෙන් කිලෝ 50 ඉක්මවා ඔබේ උසට සරිලන අකාරයට වඩා වැඩි මට්ටමක තිබේ නම් අනිවාර්යයෙන් ඔබ ඔබේ බරට අනුව පවතින අවම මිලිග්රෑම් ප්රමානය අඩුම වශයෙන් අප පවසන අකාරයට ලබා ගත යුතුයි.
ඉන් පහල මාත්රාවක් ලබා ගන්නේ නම් අනිවාර්යයෙන් වාර ගනන නිර්දේශිත මාත්රාව මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් යා යුතු වෙනවා.
සේවාදායකයා එය අවබෝධ කරගත යුතුයි. ඔබගේ ශරීරයේ මෙටබොලිසම් එකද මේ සඳහා විශාල දායකත්වයක් ලබලා දෙනවා. අප විඓන් ඔබට ලබා දෙන සෑම කෝස් එකකම මුල් සති 4 වැය කරනුයේ ඔබගේ මෙටබොලිසම් එක සමතුලිත කිරීමට වෙහෙසක් ගැනීමයි.
Melanin Reduction Timeline හෙවත් මෙලනින් අඩු වීමට ගතවන කාලසටහන ඔබ දැනට සිටින වර්නය අනුව එකිනෙකට වෙනස් වෙනවා.
🌸 තද දුඹුරු හම මාස 12 - 18 ත් යන කාලයක් දක්වා continue කරන්න වෙනවා.
🌸 සාමාන්ය තලෙළු සම - මාස 8 - 12
🌸 ලා දුඹුරු සම - මාස 8 -12
🌸 ලා පැහැති තලෙළු සම - මාස 6 - 12
🌸 පැහැපත් සම (සුදු කෙනෙක් ලෙස පෙනෙන) මාස 6 - 8
🌸 ඉතා පැහැපත් සම - මාස 3 - 6
මෙලෙස අපි melanin reduction timeline එක අවබෝධ කර ගත යුතු වෙනවා.
අත්දැකීම අනුව වැඩිම මිලිග්රෑම් ප්රමානයක් උවත් ඔබගේ දැනට පවතින වර්ණය සහ බර අනුව කල යුතු කාලය වෙනස් විය යුතු වෙනවා.
❤️ මෙහිදී ඔබ විසින් කල යුතු දේ❤️
🌸 ප්රමාන්වත් ජලය පානය කල යුතුයි.
🌸 Nuts & seeds වර්ග ආහරයට වැඩිපුර එකට්ගු කරගත යුට්ගුයි
🌸 දිනකට විනාඩි 15-30ක් ව්යායාම් වල නිරත විය යුතුයි.
🌸 දිනකට 4 වතාවක් නිවැරදි සන් බ්ලොක් එකක් පාවිච්චි කල යුතුයි.
🌸 සම බල ආහාර වේලක් ලබා ගත යුතුයි
🌸 සුව නින්දක් පැය 8ක් හෝ ලැබිය යුතුයි.
❤️ ඔබ මොනවද නොකල යුත්තේ❤️
🌸 seafood ආහාරයට නොගන්න.
🌸 කෝපි සහ චොක්ලට් ආහාරයට නොගන්න.
🌸විවිධ ඩයි වර්ග යෙදූ ආහාර පාන වලින් වැලකෙන්න.
🌸 ඇල්කොහොල් සහ දුම් පානයෙන් වලකින්න.
🌸 කාබනේටඩ් බීම වර්ග වලින් වලකින්න
🌸 ඔබ සැහැල්ලු මනසකින් යුතුව ඉන්න. ඔබ ස්ට්රෙස් වෙලා කරදරෙන් ඉන්නා විටකදී මෙම එන්නත් කොපමන දුන්නත් ප්රතිපලයක් නැති බවත් වටහා ගන්න.
❤️ සම පැහැපත් වෙනවා විතරද? ❤️
🌸 සම නිරෝගි වනවා
🌸 මුලු ඇඟම සමාන ලෙස එකම පැහැයකට ගේනවා.
🌸තරුන පෙනුම රැකෙනවා.
🌸 හිසකෙස් ගැලවී යාම නතර වෙනවා
🌸 සමෙහි රැලි ස්වභාවයන් ඉවතලනවා.
🌸 ක්රියාශීලී වනවා
🌸 තයිරොයිඩ් සඳහා උපකාර වෙනවා( අඩු ඩෝස් එකක්)
ඉතින් නිවැරදි ලෙස බොරු නැති එන්නත්කරණයට යොමු වෙන්න. හාෆ් කෝස් එකක් අරං පැහැපත් වෙන්න පුලුවන්ද.. රෝස පාට , කහ පාට, කිරි සුදු පාට යනුවෙන් විවිධ වර්ණයන් ලබා දෙන්න පුලුවන්ද කියා අහන අය එමටයි. එවන් අය දැනගත යුතුයි මේ ශ්රීලාංකීය සම golden yellow වර්ණයට එහා කිරි සුදු , රෝස පාටට ගෙන යාමට නම් ඔබ පර්මනන්ට් ඉන්ජෙක්ශන් සඳහා යොමු විය යුතුමයි.
මෙම තාවකාලික එන්නත් ඔබ දීර්ඝ කාලයක් ලබා ගත යුතු අතර පවත්වා ගැනීමට මේන්ටේන් කිරීමක් ද අවශ්ය වෙනවා. ❤️🥰
ඉතින් දැනුමෙන් සන්නද්ධව හරියට සුදු වෙන්න එන්න....
2022 හොඳම ස්කින් ක්ලිනික් එක ලෙස සම්මානනීය වූ Era Skin Lab Private Limited විශිෂ්ඨයා සමග එක් වන්න.
සැමට සුබ දිනයක්...❤️
0771135283

 

 





Comments