Posts

Showing posts from September, 2024

Whitening Injection

Image
සුබ දවසක් සියලුම Era Skin Lab පාරිභෝගිකයින්ට. ශ් ‍ රී ලංකාවේ සහ විදේශයන්හී පාරිබෝගිකයින් රැසකට හොඳම ප් ‍ රතිඵල දුන්න අපි අද ඉතාම වැදගත් දෙයක් ගැන දැනුවත් වෙමු. අපි නිවැරදි ඩෝස් එකක් තෝරාගන්නේ කෙසේද? අපි දන්නවා Era Skin Lab එකේ අපි දැනට වසර 3ක පමණ සිට නිශ්චිත ඩෝස් එක සාදවා එක් එක්පාරිබෝගිකයා වෙනුවෙන් ඔවුනොවුන්ගේ දැනට පවතින වර්ණය , ශරීර බර අනුව ගෙන්වීම කරනු ලබනවා. එය ඉතාම සාර්ථක ක් ‍ රමය බව කිව යුතුයි. ඔබගේ බර සාමාන් ‍ යෙන් කිලෝ 50 ඉක්මවා ඔබේ උසට සරිලන අකාරයට වඩා වැඩි මට්ටමක තිබේ නම් අනිවාර්යයෙන් ඔබ ඔබේ බරට අනුව පවතින අවම මිලිග් ‍ රෑම් ප් ‍ රමානය අඩුම වශයෙන් අප පවසන අකාරයට ලබා ගත යුතුයි. ඉන් පහල මාත් ‍ රාවක් ලබා ගන්නේ නම් අනිවාර්යයෙන් වාර ගනන නිර්දේශිත මාත් ‍ රාව මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් යා යුතු වෙනවා. සේවාදායකයා එය අවබෝධ කරගත යුතුයි. ඔබගේ ශරීරයේ මෙටබොලිසම් එකද මේ සඳහා විශාල දායකත්වයක් ලබලා දෙනවා. අප විඓන් ඔබට ලබා දෙන සෑම කෝස් එකකම මුල් සති 4 වැය කරනුයේ ඔබගේ මෙටබොලිසම් එක සමතුලිත කිරීමට වෙහෙසක් ගැනීමයි. Melanin Reduction Timeline හෙවත් මෙලනින් අඩු වීමට ගතවන කාලසටහන ඔබ දැනට සිටින ව...